Saturday, November 12, 2011

නෙතූගෙන්...

ඉතිං අහන්නකෝ...දැන් ඔයාලා මේ කියවන්නේ මේ කතාවේ අවසාන කොටස් පෙළ කිව්වොත් මම හරි. මේ හීනේ ඉවරවෙන්න තව කොටස් ගොඩක් නැහැ.
මට ඔයාලගේ comments වලින් පේනවා ඔයාලා මේක කොයි තරම් තමන්ගේ කරගෙනද කියලා? සමහරු නං මා එක්ක තරහත් ඇති අපූර්වට අසාධාරනයක් කරනවා කියලා.
ඒත් මං ඉල්ලන්නේ මෙච්චර දවස් කියෙව්වා වගේ ඉවසීමෙන් ඉතිරි කොටස් ටිකත් කියවන්න කියලයි.
මෙත්මා එක්ක තරහ වෙන්න එපා. අපූර්ව, කලිඳු වගේම මෙත්මාත් පව් කියලා කාටවත්ම හිතෙන්නේ නැද්ද? :) හැබෑටම?
මේ ත්රම් මේ හීනෙට පෙම් බඳින ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි! මේ කතාව මෙච්චර දුර ලියවුණේ ඔයාලා නිසයි.

9 comments:

  1. හ්ම්ම්, එකත් එහෙමද, ඉක්නමට දාන්නකෝ එහෙනම්,
    I don't like the way the story is flowing though, i don't feel like reading it :(

    ReplyDelete
  2. අපියි ස්තුති කරන ඕන ලස්සන කතාවක් බෙදාගත්තට අපිත් එක්ක :)

    ReplyDelete
  3. හ්ම්.. මෙත්මත් පව් තමා .. හොද විදිහට කතාව ඉවරවී කියල හිතනවා .. ඊලග කොටසත් ඉක්මනට දාන්න ..

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මේ කතාව ඉවර උනත් මේ වගේ ලස්සන කතා ඔයා තවත් ලියයි කියල හිතනවා ...

    ReplyDelete
  6. දයාබර නෙතූ,
    හැමදාම කතාව කියෙව්වත් කමෙන්ට් කලේ නැත්තෙ කතාව කියවල ඉවර වෙලාම ලියනවා කියල හිතාගෙන.
    අහම්බෙන් නෙත ගැටුනු එක දිගහැරුමක් නිසා මුළු කතාවටම ආදරය කරන්න පටන් ගත්තා. ලියැවුනු ශෛලිය වගේම කථාවෙ තේමාවත් හරිම ලස්සනයි. ඉතින් නෙතූ මේ කතාව ලස්සනට ඉවර කරන්නත් තවත් ලස්සන කතා ගොඩක් ලියන්නත් ඔයාට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    රූ

    ReplyDelete
  7. @රූ: හැමදේටම ස්තුතියි...:)

    @ Dream boy: හැමදාම මොනවාහරි කියන ඔයාටත් ගොඩක් ස්තුතියි...මාව දිරිමත් කලේ ඔයාලා

    @Dishan: මා එක්කවත්, මෙත්මා එක්ක වත් තරහා නොවී ඉවර වෙනකල් බලන්න කියලා ඉල්ලනවා...

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. මෙච්චර ලස්සන කතාවක් ගෙනාවම තරහ වෙන්න පුලුවන්ද ;) I was just saying it, not that im really going to stop reading, you know ;)

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....