Friday, February 24, 2012

කාලෙකට පස්සේ..

කොහොමද ඉතින් යාලුවනේ? තාමත් මේ හීනෙට ආදරේ කරන, මේ කතාව කියවන එක්කෙනෙක් හරි ඇති කියලා මම හිතනවා...
අපූර්වටයි, මෙත්මටයි ආදරේ කරන ඔයාලා හැමෝටම ස්තුතියි!

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....