Wednesday, April 22, 2015

ඉතිං ඉතිං?

තාමත් 'ඔබ හීනයක් වගේ' කතාව කියවන්න කට්ටිය එනව දැක්කම සතුටක් දැනෙනවා. මේක මගේ මුල්ම බ්ලොග් එකකට ලියපු කතාව හන්දා, මේ කතාවට මාත් හරිම ආදරෙයි. ඉතින් එන යන සේරම පාඨක යාලුවට මගේ ස්තුතිය පිරිනමන්න කැමතියි මේ වෙලාවේ. මම හිතනව මෙතනට එන හැමෝම නෙතුගේ පොත් ගුලටත් ගොඩවැදෙන අය වෙන්න ඇති කියලා.

ස්තුතියි ආයෙමත්...අපූර්ව, මෙත්මා..කලිඳු...මේ හැමෝම තවමත් බ්ලොග් අවකාශයේ ජීවත් වෙන චරිත බවට පත් කලාට... හැමෝටම සුබ දවසක් වේවා!!!

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....