Tuesday, October 4, 2011

මගේ හීන කුමාරියේ...

සඳ සේ නිලම්ඹරේ
ඔබ පායා ආ පාවී
ඔබ ආවෙ නැතී දවසම පාළුයි
තරහක් නෑ මං ආයේ
හිත රිදවන්නෙපා ආදරියේ...

(Adopted by: Asanka Priyamata Pireis's song)

6 comments:

  1. තරහ වෙන්න එපා ඇහුවට ..ඔක්කොම සිංදු වල කෑලි නේද ?

    ReplyDelete
  2. @ ඔබ නොදු‍ටු ලොවක්. >>සිංදු වල කෑල්ලක් දැම්මම වැරදිද? :D


    Waiting for the next part!!!!

    ReplyDelete
  3. අනේ ඔව්. මේවා මම ලියපු කවි නෙවෙයි. මේ කතාවට ගැලපෙනවා කියලා හිතපු ගීත තමයි මේ. සමහර වෙලාවට සමහර ගීත යද්දි අපි ආදරේ කරන අය මත්ක් වෙනවනේ. මේත් ඒ වගේ එකක්. අපූර්වට මෙත්මාව මතක් වුණ වෙලාවක්...
    මම ලියපුවත් ඉදිරියෙදි දාන්න හිතාගෙන ඉන්නවා ;)

    ReplyDelete
  4. There you go. I mentioned the original source too. Hope it is alright now. Since I am new to blogger, I really have no idea whether there could be any copyright issues.
    If you guys know anything, pls let me know.
    thanks.

    ReplyDelete
  5. Mekath tikak galapenawa kiyala hitenawa....

    මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ...
    සිත තාම දන්නේ නෑ මා ඇයිද පෙම් කලේ.....
    සද රාජිනී ඔබයි මගේ හද මන්දිරේ....
    සදා වෙනස් නොවේ මගේ ආදරියේ...


    Artist Damith Asanka
    Music Amila Dilhan
    Lyrics Sampath Fernandopulle

    ReplyDelete
  6. ම්ම්...ගැලපෙනවා තමා...:)

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....