Monday, October 3, 2011

නෙතුගෙන්...

යන්තම් අද එක විෂයක් ඉවරයි.අනේ මන්දා, ඒ ලියපු විදියට නම් සර්ට උත්තර ආපහු ලියලා තමා ලකුණු දෙන්න වෙන්නේ. කෝක වුණත් එකක් ඉවරයි නේ...හිතට ටිකක් නිදහස්...
ඒ නිසා මෙන්න ඔයාලා වෙනුවෙන් ආපහු ලියුවා. බලන්න මේ කොටස ගැන ඔයාලට මොනවද හිතෙන්නේ කියලා....
සමහරු නම් කියනවා හරීම බොලඳයි  කියලා...ඒත් ආදරේ බොලඳයි තමයි...මට හිතෙන විදියට..

2 comments:

  1. විභාගෙ ඉවර වෙලාම ලිව්වොත් හොද නැද්ද????

    ReplyDelete
  2. this is the only thing I can do to relive my stress...but thanks for the concern...
    :)

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....