Friday, October 7, 2011

නෙතූ ගෙන්

ඔන්න ආයෙමත් මට සෑහෙන දවසකට කතාව ලියන්න වෙන්නේ නෑ. ඒත් අද එක කොටසක් වත් පල කරන්න බලන්නම්. ඊට පස්සේ මට ආයෙ ලියන්න වෙන්නේ ලබන බදාදා විතර තමයි. ඒ නිසා එතකල් ඉවසන්න වෙනවා. කමක් නෑනේ නේද?
අපූර්වයි,මෙත්මයි අමතක කරන්න එපා ඒ දවස් කීපෙට හොඳේ?
ඔයාලා හැමෝටම සතුටුදායක දිග සති අන්තයක් ප්‍රාර්ථනා කරනවා....
:)


2 comments:

  1. මම හිතුවේ සැහෙන දවසකට කිව්වම .. මාසයක් දෙකක් කියල ..කමක් න සතියනේ .. එහම අමතක වෙනවද ?.. බලාගෙන ඉන්නවා ඊලග කොටස කියවන්න ..

    ReplyDelete
  2. නෙතු.. ඔයා ලගදී කරපු බ්ලොග් එකේ වෙනස්කම් ටික නං හොඳයි
    ඒත් පොඩි අවුල් කීපයකුත් ගිහින් තියෙනවා..

    විසි හතර වන දිගහැරුම
    සහ
    විසි පස් වෙනි දිගහැරුම

    කොටස් දෙකම RSS ෆීඩ් එකට අවේ නෑ..

    විසි හය වෙනි දිගහැරුම
    RSS ෆීඩ් එකට ආව, ඒත් ඔයාගේ බ්ලොග් එකේ
    විසි හය වෙනි දිගහැරුමට ලින්ක් එකක් නෑ

    බ්ලොග් එකේ මුල් පිටුවේ
    උඩින්ම විසි හය වෙනි දිගහැරුම පේනවා උනාට (මේක ලියද්දි එක තමයි අලුත්ම පොස්ට් එක)

    දකුණු පැත්තේ තියෙන
    කථා ගොනුවේ
    විසි හය වෙනි දිගහැරුම ක්ලික් කලාම අය එන්නේ මුල් පිටුවට තමයි.

    පුළුවන්නන් විසි හය වෙනි දිගහැරුමේ ලින්ක් එක හදන්න...

    බොහොම ස්තුතියි අපි වෙනුවෙන් ලියනවට......

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....