Friday, September 23, 2011

නෙතූගෙන්...

ඔන්න මම ඔයාල වෙනුවෙන් කොටස් දෙකක්ම දැම්මා. මේ කතාවට ආදරේ කරන හැමෝටම ස්තුතියි. ඒත් කාගෙ හරි හිත රිදුනා නම් මේක කියවලා අතීතය මතක් වෙලා, මට ඒ ගැන කණගාටුයි. අනේ සුරන්ගනා කතා වල වගේ හැම ආදර කතාවක්ම සතුටු හිතෙන විදියට ඉවර වෙනවා නම්....

4 comments:

  1. මේක සත්‍ය සිදුවීමක්ද???

    ReplyDelete
  2. I love the coherence..keep it up..waiting for the rest...

    ReplyDelete
  3. @ රෙෂාන් Chathuranga: සත්‍ය සිදුවීමක් නෙවෙයි. ඒත් ඇත්තටම වෙන්නත් පුලුවන් දෙයක්.

    උත්තරා ඔයාට ස්තුතියි, හැමදාම මගේ පාඨකයෙක් වෙලා වටිනා අදහස් දෙනවට.

    ReplyDelete
  4. හෙ හේ..මම හිතුවෙ ඔයාට උනු දෙයක් කියල නේ..මරු අක්කි..මාර විදියට කතාව ගොතල තියෙනවා..

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....