Monday, September 19, 2011

නෙතූගෙන් වචනයක්...

මුලින්ම මම සමාව ඉල්ලනවා මේ කතාව බලන හැමෝගෙන්ම. මොකද මේ තරම් කල් මේක නොලියා උන්නු නිසා.
මගේ කම්පියුටරේ හදිසියේම කැඩුනු හන්දයි, මට exam වගයක් තිබුණ හන්දයි තමා ලියන්නම බැරි වුණේ. ඉතින් මම ආයෙම ලියන්න පටන් ගන්නම් .
මගේ කතාව කියවන එක්කෙනෙක් හරි ඉන්නවනම්, මම ස්තුති කරන්න කැමතියි, මේ කතාව බලන්න වෙලාව වියදම් කරන එක ගැන.

එහෙනම් අපි බලමු දැන් අපූර්වටයි, මෙත්මාටයි මොකද වෙලා තියෙන්නේ කියලා නේද?

2 comments:

  1. ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
    …හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....

    මං ආසම එකක්

    ReplyDelete
  2. මම අද දැක්කේ කතා ටික...ඔක්කොම කියවගෙන යන ගමන් මේ

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....