Wednesday, September 28, 2011

නෙතුගෙන්,

මේ දවස් වල මේක ලියන්න වෙලාව හොයා ගන්න හරිම අමාරුයි. මට EXAM නිසා. ඒත් ඉතිං එක්කෙනෙක් හරි ඊලඟ කොටස පල වෙනකල් බලාගෙන ඇති කියලා හිතද්දි ලියන්නම හිතෙනවා. ඇත්තටම, ඔයාලගෙ අදහස් තමා මාව දිරිමත් කරන්නේ.
සමහරවිට කතාව දවසක් දෙකක් පහු වුනොත් තරහ වෙන්න එපා හොඳේ. පුලුවන් වුණ වහාම මම ආයෙම ලියනවා.

7 comments:

  1. exam හොඳට කරගන්නකෝ..අපි තරහ වෙන්නේ නෑ

    ReplyDelete
  2. Good Luck for the exam :) ( waiting for the next part :D )

    ReplyDelete
  3. Good Luck for the exam..... Do it well... :)

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. exam හොදට කරලා ඉන්න .. ඊලග කොටස එනකන් බලගෙනත් ඉන්නවා ඒ උනාට ..

    ReplyDelete
  6. හැමෝටම ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  7. කතාවේ රසවත් බවත් එක්ක ජීවිතේ රසවත් බව මුහු කරන්න සමත් වෙන්න වැඩ කරන්නකෝ විභාගෙත්..එතකොට සේරම සමත් තමයි

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....