Monday, September 26, 2011

මගේම මෙත්මා..

කිරි ඉද්ද ගහට සුද අරගෙන
සඳ එන දවසට
සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට
ඒ ඇති මැණිකේ මට...
ඒ ඇති මැණිකේ මට..
සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට

ගේ අත්මිටින් ගිලිහිලා යන්න එපා...

අපූර්ව.

6 comments:

  1. හ්ම්ම්ම්, ලස්සනයි ගොඩක්, ඉතුරු ටිකත් ඉක්මනට දාන්න :)

    ReplyDelete
  2. හරිම ලස්සනයි .... ඔයාගේ කතාව හරිම සියුම්... බොහොම හිතට දැනෙනවා....
    මම තවත් කොටසක් එනකන් මග බලන් ඉන්නවා...

    ReplyDelete
  3. හරිම ලස්සනය්.එක හුස්මට සේරම කියවල ඉවර කලා..

    ReplyDelete
  4. අනිත් කොටසත් ඉක්මනට දාන්න .. මම කියවන්න බලාගෙන ඉන්නවා ..

    ReplyDelete
  5. අදත් කියෙවුවෙමි...හෙටත් බලා සිටිමි

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....