Monday, October 24, 2011

දයාබර අපූර්ව,
ඔයයි, මමයි හරියට මේ කවියේ අහසයි, වැස්සයි වගේ...

අහස:    තවත් රඳන්නට රඳවන් ඉන්නට
              බැරිම නිසා මම නුඹ අතහැරියා ...

 වැස්ස:   මට හිමි නැති බව ඉඳුරා දැන දැන
              හීනයක් වගේ මං ලඟ උන්නා...

අහස:     සිත පුපුරා ලය කඳුලු ගලද්දී
             ඈතින් ඈතට නුඹ ගොස් උන්නා..


 වැස්ස:   පොලවේ හැපිලා විසිර මියෙද්දී
              පවා නුඹට මම තව පෙම් බැන්දා...

1 comment:

  1. යන්ට දතකන උන්ට යන්ට දෙන්ඩ ඔන...ඒ මත්තේ මැරෙන එකාලට මොකද කොරන්නේ....මඩු වලිගේන් තලන්ට තමා වෙන්නේ...

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....