Wednesday, October 12, 2011

නෙතූගෙන්

මේ කතාව කියවන ගොඩක් අය කැමති අපූර්වටලු. ඒ ඇයි?

5 comments:

  1. නියම කොල්ලෙක් හින්ද..

    ReplyDelete
  2. මම නම් අක්කිට

    ReplyDelete
  3. නෙතු,ඔයා අපුර්ව කියන චරිතය බොහොම හොදින් අපේ හිත්වලට ලං කරලා තියෙනවා.එකට හේතුව අපුර්ව තුලින් ඔයා අපි හැමෝම කැමති විදියේ කෙනෙක් නිර්මාණය කිරීමයි.

    ReplyDelete
  4. එක දෙයක් කියලා කියන්න බැහැ අපුර්ව කියන චරිතය අනික් හැම කෙනෙකුටම වඩා හිතට කාවදින විදිහට ලියලා තියනවා. හරියටම මේකයි කියලා කියන්න බැහැ.

    ReplyDelete
  5. මමත් කැමති අපූර්වට..මටනම් හිතෙන්නෙ ඕනම කෙල්ලෙක්ගෙ හිතේ ඉන්නෙ අපූර්ව වගේ ඩ්‍රීම් බෝයි කෙනෙක්..ඒත් ඔයා වගේ ලස්ස්නට හැමෝටම එයාව මවන්න බැහැ..ඔයා ඒක ලස්සනට කරල තියෙනවා.. ඒකයි ගොඩක් අය අපූර්වට කැමති ඇත්තෙ..

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....