Tuesday, November 1, 2011

නෙතුගෙන්

මෙච්චර දවස් ලියන්න බැරි වුණාට තරහා නෑ කියලා හිතනවා. ගොඩාක් වැඩ අධික සති අන්තයක් තමා ගෙවුණේ. විභාගේ, practical, ඒ ම්දිවට අපි අලුත් ගෙදරකටත් ගිය නිසා, වැඩ කෝටියක් තිබ්බා. අද කොහොමහරි කොටසක් දාන්නම්.
ආ...කියන්න අමතක වුණා, ඔයාලගෙ සුබ පැතුම් නිසාමදෝ මට කලින් කරපු විෂයන් දෙකටම A තියෙනවා.
 මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න හැමෝටම ස්තුතියි!

4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. සුබ පැතුම් A's දෙකට ;)
    වැඩ පාඩු කරගන නැතුව දාන්න පුලුවන්නම්, බලාගෙන ඉන්නවා...

    ReplyDelete
  3. අනෙක් විෂයයන් වලටත් A ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
  4. haneeeeee kochara ekak de akkite hode marks labune eke gane,, anik subjects welatath A's labenne kiyala wish karanewa,, study well,, take care :)

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....