ආදරය කරන, ආදරය හඟින, ආදරයෙන් දිනුව, ආදරයෙන් පැරදුන සියල්ලන්ටම පිදෙන මගේ කථාවයි මේ...
නෙතු... ආපහු ඉක්මනටම ලියන්න පුලුවන්නමි ගොඩාක් හොදයී කියලයි මටනමි හිතෙන්නේ. කොහොම උනත් අපිව ආපහු මතක් උනු එක ගැන නමි ගොඩාක් සතුටුයි. කොහොමද ඔයාගේ විස්තර?
This comment has been removed by the author.
හොදින් ඉන්නවා.නැකත් එපා අනේ.ඉක්මනට ලියන්නකෝ...
අපිත් හොඳින්
හොදින් නන් ඉන්නවා කියවන්න කතාවක් නැතුව ඉන්නේ ඒ උනාට .. ඉක්මනට අලුත් කතාවත් පටන් ගන්න අක්කි ..
නෙතු.. මම ඔබ හීනයක් වගේ කතාව මුල ඉදලම කියෙව්වා.. අවසාන කොටස් වලට comment එකක් දාන්න බැරි උනේ නම් සමහරදාට මගෙ බ්ලොග් එකෙන් වෙන කෙනෙක්ට comment දාන්න විදිහක් නැහැ.. settings ප්ශ්නයක් වගේ.. තවම හදගන්න බැරි උනා..ඉතින් අපූර්ව මෙත්මා ආදර කතාව හැමදාම අපේ හිත් වල තියේවි..ඔයා ලියන විදිහ ගොඩාක් ලස්සනයි සරලයි..සයිබර් අවකාශයේ පහල වුනු මේ අපේ අලුත්ම ලේඛිකාවට ඉක්මනින්ම මෙය පොතකින් එලි දක්වන්න හැකිවෙන්න කියල මම හදවතින්ම සුබ පතනවා. එදාට invite කලොත් සිත් රූ සිහිනත් නොවරදවාම එනවා...ඒ වගේම ඔයාගේ අලුත් කතාව කියවන්න ඔන්න මමත් නොඉවසිල්ලෙන් ඉන්නෙ..
hane akkiiiiiiiiiiiiiiiiiiiiiiii ane mate nam mare paluy ane,, oya kathawe liyane ganneko appa ikmnate :) apite katha na kiyawanne :'(
ඔන්න මම ඔයාල වෙනුවෙන් අලුත් කතාවක් ලියන්න පටන් ගත්තා. එඅක කියවන්න කැම්ති නම් මෙතනඨ එන්න http://nethunovel2.blogspot.com/2011/12/blog-post.html
නෙතු... ආපහු ඉක්මනටම ලියන්න පුලුවන්නමි ගොඩාක් හොදයී කියලයි මටනමි හිතෙන්නේ. කොහොම උනත් අපිව ආපහු මතක් උනු එක ගැන නමි ගොඩාක් සතුටුයි. කොහොමද ඔයාගේ විස්තර?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහොදින් ඉන්නවා.නැකත් එපා අනේ.ඉක්මනට ලියන්නකෝ...
ReplyDeleteඅපිත් හොඳින්
ReplyDeleteහොදින් නන් ඉන්නවා කියවන්න කතාවක් නැතුව ඉන්නේ ඒ උනාට .. ඉක්මනට අලුත් කතාවත් පටන් ගන්න අක්කි ..
ReplyDeleteනෙතු.. මම ඔබ හීනයක් වගේ කතාව මුල ඉදලම කියෙව්වා.. අවසාන කොටස් වලට comment එකක් දාන්න බැරි උනේ නම් සමහරදාට මගෙ බ්ලොග් එකෙන් වෙන කෙනෙක්ට comment දාන්න විදිහක් නැහැ.. settings ප්ශ්නයක් වගේ.. තවම හදගන්න බැරි උනා..
ReplyDeleteඉතින් අපූර්ව මෙත්මා ආදර කතාව හැමදාම අපේ හිත් වල තියේවි..ඔයා ලියන විදිහ ගොඩාක් ලස්සනයි සරලයි..සයිබර් අවකාශයේ පහල වුනු මේ අපේ අලුත්ම ලේඛිකාවට ඉක්මනින්ම මෙය පොතකින් එලි දක්වන්න හැකිවෙන්න කියල මම හදවතින්ම සුබ පතනවා. එදාට invite කලොත් සිත් රූ සිහිනත් නොවරදවාම එනවා...
ඒ වගේම ඔයාගේ අලුත් කතාව කියවන්න ඔන්න මමත් නොඉවසිල්ලෙන් ඉන්නෙ..
hane akkiiiiiiiiiiiiiiiiiiiiiiii ane mate nam mare paluy ane,, oya kathawe liyane ganneko appa ikmnate :) apite katha na kiyawanne :'(
ReplyDeleteඔන්න මම ඔයාල වෙනුවෙන් අලුත් කතාවක් ලියන්න පටන් ගත්තා. එඅක කියවන්න කැම්ති නම් මෙතනඨ එන්න
ReplyDeletehttp://nethunovel2.blogspot.com/2011/12/blog-post.html