Wednesday, April 22, 2015

ඉතිං ඉතිං?

තාමත් 'ඔබ හීනයක් වගේ' කතාව කියවන්න කට්ටිය එනව දැක්කම සතුටක් දැනෙනවා. මේක මගේ මුල්ම බ්ලොග් එකකට ලියපු කතාව හන්දා, මේ කතාවට මාත් හරිම ආදරෙයි. ඉතින් එන යන සේරම පාඨක යාලුවට මගේ ස්තුතිය පිරිනමන්න කැමතියි මේ වෙලාවේ. මම හිතනව මෙතනට එන හැමෝම නෙතුගේ පොත් ගුලටත් ගොඩවැදෙන අය වෙන්න ඇති කියලා.

ස්තුතියි ආයෙමත්...අපූර්ව, මෙත්මා..කලිඳු...මේ හැමෝම තවමත් බ්ලොග් අවකාශයේ ජීවත් වෙන චරිත බවට පත් කලාට... හැමෝටම සුබ දවසක් වේවා!!!

1 comment:

  1. ඔයා ඉස්සරහටත් ලියයි.. ගොඩක් දේවල්.. නමුත් මේ කතාව වගේ එකක් ලියන්න බැරි වෙයි.පුද්ගලිකව ආන්යගෙයි ආර්යන්ගෙයි කතාව මේකට වඩා විශිෂ්ටයි කියල මං විශ්වාස කරනවා.ඒත් මේකෙ තියෙන චමත්කාරය අඩුම තරමෙ ඔයාටවත් ඔයාගෙ වෙන කතාවකට එක් කරන්න බැරි වේවි.. ඒකයි අදටත් ආයෙ ආයෙ මේ කතාව ගොඩක් දෙනෙක් කියවන්නෙ.ඔයාගෙ හැම කටයුත්තකටම සුබ පතනවා අක්කා.. දිගටම හොඳ නිර්මාණ කරන්න.ගැඹුරු ද බොළඳ ද නෙමෙයි යහපත් පණිවිඩයක් සමාජගත කරන හොඳ නිර්මාණ.. අපි දිගටම බලාගෙන ඉන්නවා

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....