Tuesday, December 20, 2011

නෙතූගෙන්...

නෙතූගේ අලුත්ම කතාව කියවන්න කැමති අය මෙතනට එන්න....

http://nethunovel2.blogspot.com/2011/12/blog-post.html

2 comments:

  1. ඔයාගෙ කලින් කතාව හරිම ලස්සනට ලියලා තිබුනා නන්ගි, ඒ කතාව යන දවස්වල හැමදාම ඊලග කොටස දාන කන් ඉවසිල්ලක් නැහැ. මේ කතාවත් ඒ වගේ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!!

    ReplyDelete
  2. ඇති යන්නත් ... .කොච්චර කල් බලන් හිටියද .. මේ දවස වල හරියට කතාවක් හම්බුනෙත් නෑ කියවන්න ..
    මේක මොනවගේ එකක්ද .. මම කියෙව්වේ නෑ තාම .. ආදර කතාවක්ද ?? .. කොහොම උනත් කලින් එක වගේම ලස්සන ඇති ..

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....